Posts

Showing posts from March, 2018
Image
"The mighty Dragon in the SKYRIM .V GAME" Our first statue If you are looking at this video, how can you get this kind of fix at home at a low expense? That . So this is a great fun With the hand made video, keep in touch Do not forget to subscribe & like .Thank you for watching this video .If you want this video to be a good on e අපේ පළමු නිර්මාණය  "The mighty Dragon in the SKYRIM .V GAME" මේ විඩියෝ එක බලද්දි ඔයාලටත් හිතෙනවා ඇති අඩු වියදමකින් මේ වගේ නිර් මාණයක් සාර් ථකව ගෙදරදීම නිම කරග න්නේ කොහෝමද ? කියලා ඉතිං මෙක සුපිරිම විනොදාංශයක් .දිගටම රැදෙන්න hand made video මලාවත් එක්ක මේ විඩියෝ එක හොදයි කියලා හිතෙනවානම් like එකකින් පොඩි support එකක් දිලා විඩියෝ share කරන්න .අපිව suscribe කරන්නත් අමතක කරන්න එපා .thank you for watching this video
Image
" NEW ART " I wanted to make a little video. About the statues of the latest characters in computer games and films In foreign countries, this kind of popularity is very common among fans of such exhibitions and fans This is a little unfamiliar to us in Sri Lanka So Handy Made wanted to make one such video for Promoting people in Sri Lanka too.thank you for watching this video & like and share this video "මෙක සුපිරිම විනොදාංශයක් " පරිඝණක හා චිත්‍රපට ලෝකයේ බිහිවුන අලුත්ම චරිත වල අකෘති නිර් මාණ කලාවක් ගැන පොඩි විඩියෝ එකක් කරන්න හිතුනා .  විදේශ රටවල නම් මේ වගේ ප්‍රදර්ශන පවත්වන එක හා fans ලා අතර මෙම කාලව ප්‍රචලිත විම සුලභ කාරණයක් වුනට ලංකාවේ අපිට නම් මෙක ටිකක් නහුරු කලාවක්  ඉතිං හැන්ඩි මෙඩි මෙ වගේ විඩියෝ එකක් කරන්න හිතුනේ ලංකාව තුලත් මේවට ඇලුම් කරන අය අතරේ ප්‍රචලිත කිරිමයි .thank you for watching this video & like and share this video
Image
You creativity YouTube channal I'm looking forward to seeing the character types of computer games and films that create more realistic and artistic ways at a lower cost. I am looking forward to bringing you a series of videos. . Stay tuned with Hand made pc games movies වලට කැමති ඔයලා හැමා්‍ෙටම මෙන්න අලුත් අත්දැකිමක්. pc game හා movies වල ඊන්න ඔයලා ආදරය කරන චරිත ඔයාලටම හදාගන්න අපි කියලා දේනවා එකතු වෙන්න HAND MADE එක්ක මේ විඩියෝ එක හොදයි කියලා හිතෙනවානම් like එකකින් පොඩි support එකක් දිලා විඩියෝ share කරන්න .අපිව suscribe කරන්නත් අමතක කරන්න එපා