" NEW ART "

I wanted to make a little video. About the statues of the latest characters in computer games and films In foreign countries, this kind of popularity is very common among fans of such exhibitions and fans This is a little unfamiliar to us in Sri Lanka So Handy Made wanted to make one such video for Promoting people in Sri Lanka too.thank you for watching this video & like and share this video

"මෙක සුපිරිම විනොදාංශයක් "

පරිඝණක හා චිත්‍රපට ලෝකයේ බිහිවුන අලුත්ම චරිත වල අකෘති නිර් මාණ කලාවක් ගැන පොඩි විඩියෝ එකක් කරන්න හිතුනා . 
විදේශ රටවල නම් මේ වගේ ප්‍රදර්ශන පවත්වන එක හා fans ලා අතර මෙම කාලව ප්‍රචලිත විම සුලභ කාරණයක් වුනට ලංකාවේ අපිට නම් මෙක ටිකක් නහුරු කලාවක් 
ඉතිං හැන්ඩි මෙඩි මෙ වගේ විඩියෝ එකක් කරන්න හිතුනේ ලංකාව තුලත් මේවට ඇලුම් කරන අය අතරේ ප්‍රචලිත කිරිමයි .thank you for watching this video & like and share this video








Comments

Popular posts from this blog